Ticker

6/recent/ticker-posts

ඉහළ ගිය රන්මිලෙන් පොඩිම පොඩි සහනයක්.. පවුමක නව මිල මෙන්න..


 ඔන්න අද රන්මිල ගැන ඇසෙන්නේ තරමක සුබ ආරංචියක් කිව්වොත් හරි.



අද දවසේ රන්මිල සුළු වශයෙන් පහළ ගොස් තිබුණා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,259,352.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 44,430.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 40,730.00ක් සහ රුපියල් 38,880.00ක් ලෙසයි සඳහන් වූයේ.


Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments