Ticker

6/recent/ticker-posts

කාලගුණය ගැන තවදුරටත් සැලකිලිමත් වෙන්න.. දිස්ත්‍රික්ක 4කට ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි..

 


තවමත් කාලගුණයේ පවතින වෙනස්කම් ගැන ඔබ දැනුවත්වීම වැදගත්.

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක කතාවක් ගැනයි.


කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.


ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 

✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments