පවතින වර්ෂාවත් සමග මීගහකිවුල, මොරහෙල බෝගහපතන ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇතැයි වාර්තා වේ.
මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීමට කටයුතු කළ ද සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත නොපැමිණි පවුල් කිහිපයක් මෙහි රැඳී සිට ඇතැයි ද වාර්තා වේ.
කෙසේ වෙතත් එම ස්ථානයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.
✅✅✅✅
