“හෙළයේ ගීත කෝකිලාවිය” ලෙස හැඳින්වුණු කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා සිදු කිරීමට නියමිතය.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය පෙරේදා(27) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ අතර, මියයන විට ඇය 91 වන වියේ පසු විය.

