Ticker

6/recent/ticker-posts

"අපිට තර්ජන කළ ඔබට ස්වභාවදහම දඬුවම් දීලා ඉවරයි" නිලුෂි පවන්‍යාගෙන් කාටත් රිදෙන සැර පෝස්ට් එකක්!

 


පුංචි තිරයේ වගේම සමාජ මාධ්‍ය හරහාත් කාගේත් ආදරය දිනාගත්ත සුන්දර රංගන ශිල්පිනීයක් තමයි නිලුෂි පවන්‍යා කියලා කියන්නේ.



හැම වෙලාවෙම හිනාවෙලා සතුටින් ඉන්න නිලුෂි, ඇගේ ෆේස්බුක් ගිණුමේ තැබූ එක්තරා සටහනක් ඇගේ ආදරණීය රසිකයන්ගේ වැඩි අවධානයට ලක් වුණා.

ඇය ඒ සටහනෙන් කියලා තිබුණේ මෙන්න මේ වගේ දෙයක්.

"අපිට මරණ තර්ජන කළ ඔබට ,ස්වභා දහම දුන් දඩුවම ගැන ඔබට හිතන්න දැන් හොදම වේලාව.... අසංවේදී මිනිස්සු වැඩ කරන්නේ හිතේ කිසිම තෙතමනයක් නැති විදියට.මට ඒ ගැන පසුතැවීමක් නෑ. හැබැයි මුලින්ම සංවේදී හිතක් තියෙන,සත්පුරුෂකම් තියෙන මනුස්සයෙක් වෙන්න."

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments