Ticker

6/recent/ticker-posts

රංගන ශිල්පිනි මානෙල් වානගුරු මහත්මිය පොඩි පුතා ජනිත් ගැන කියපු අමුතුම කතාව

 


ස්වර්ණවාහිනීයේ වැඩ සටහනක දී රංගන ශිල්පිනි මානෙල් වානගුරු මහත්මිය කියනවා. ඇයට තමන්ගේ පොඩි පුතා ජනිත් ගැන කතා කරන්න ආමාරුයි. ජනිත්ගේ ගතිගුණ ගොඩක් තියේ කියලා. ඇය අන්තිමට කියනවා ඇයගේ පිනට ලැබුන පුතෙක් කියලා. ඒ වගේම ජනිත්ව මතු උපදින හැම ආත්මෙකම ඇය පතනවා.

ඉතින් අම්මා කෙනෙක් මේ විදිහට කියනවා කියන්නේ ජනිත් අම්මට කොච්චර සලකනවා ඇතිද. දන්න විදිහට ජනිත් කසා ද බැදලා නෑ. ඒ තීරණෙත් ඉන්නේ අම්මට තාත්තට සලකන්න ඕනි නිසා. මෙහෙම ළමයි හරිම දුර්ලභයි. ජනිත් උ ඹත් මතු බුදු වෙන පුතෙක් 👏🫂






✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments