Ticker

6/recent/ticker-posts

පහරදීමේ සිද්ධියට සම්බන්ධ කොස්තාපල්ගේ වැඩ තහනම්.!

 


ජාතික ජන බලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ල වූ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා ඇත.

මෙම පහරදීමේ සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අවසන් වනතුරු මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇති බව සඳහන් වේ.

✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments