Ticker

6/recent/ticker-posts

රබර් කර්මාන්ත ශාලාවක දරුණු ගින්නක්

 


හොරණ වවුලගල ප්‍රදේශයේ රබර් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළත් කර්මාන්ත ශාලාවක අද (29) පෙරවරුවේ ගින්නක් හට ගෙන තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හොරණ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් මෙන්ම කර්මාන්තශාලා සේවකයින් ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බව  වාර්තා වේ


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments