මුහුදේ පාවී ආ අත්භූත නිවසක්.. ත්‍රිකුණාමලයේ කුච්චාවලි ප්‍රදේශයේ මුහුදෙන් මතුවෙයි

 


මේ කතාව ඇසූ ඔබ ඇත්තෙන්ම එකවරම මවිතයට පත්වේවි. මොක්කද මේ අත්භූත නිවස.?


මුහුදට ගසාගෙන ආ නිවසක් ගැන විශ්මයජනක පුවතක් වාර්තා වෙන්නේ ත්‍රිකුණාමලය, කුචාවලි ප්‍රදේශයෙන්..


ඊයේ උදෑසන, කුචාවලි, සාලයිප්පියර් ප්‍රදේශයේ වෙරළට මෙම අද්භූත බෝට්ටුව ගොඩගසා තිබූ අතර මෙම බෝට්ටුව මියායාර් ප්‍රදේශයෙන් පැමිණෙන්නට ඇති බවට බොහෝ දෙනා සැකපළකරන බවයි වාර්තා වෙන්නේ.. 

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post