Ticker

6/recent/ticker-posts

දෝනියේ. නුබ ඉක්මන් උනා වැඩියි වගේ මගෙ දුවේ. මේ වනවිට රටක් කතාවෙන සිරිමාවියට වෛද්‍ය පාලිත කියූ විශේෂ කතාව මෙන්න..

 


ඇගේ ඒ සිදුවීම ගැන සමාජයේ විවිධ ස්ථරවල ජීවත් වෙන මිනිසුන් විවිධ විදිහේ කතා කියන්නට වුණා.

මේ  අන්න ඒ සිදුවීම ගැන ඇසෙන තවත් එක් කතාවක්.


ඔහු රටක් හඳුනන වෛද්‍ය පාලිත රාජපක්ෂ.


ඇය මේ සිරිමාවියගේ සිදුවීම ගැන දකින්නේ වෙනස්ම විදිහකට. මේ ගැන වෛද්‍ය පාලිත ඔහුගේ මුහුණුපොතට සටහනක් එක්කර තිබුණා.

ඒ කතාවෙන් කියවෙනවා වගේම ඇත්තටම ඇය ඉක්මන් වුණාද..? වෛද්‍ය පාලිත මේ ගැන දකින්නේ අන්න ඒ විදිහටයි..


"දෝනියේ.
නුබ ඉක්මන් උනා වැඩියි
වගේ
මගෙ දුවේ.
එක් පසෙකින් නුබේ අභිමානය..
අනෙක් පසෙන් පාසැල් මාතාවගේ අභිමානය..
ඉතිං මෙතන මම දකින වරද තියෙන්නේ නුබගේ නොවේ..
නිවැරැදි උපදෙසක් දෙන්නට තරම් පරිනත වැඩිහිටියෙක් නොසිටීමයි..
එහෙම උනානම් මෙහෙම නොවෙන්න තිබුනා..
මොකද මේ නුබගේ අවසාන සම්මානය මෙය නොවිය යුතුමයි..
-වෛද්‍ය පාලිත-

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments