කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්


 කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

මධ්‍යස්ථානය වසා දමා තිබු කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුව ඊයේ (03) පස්වරුවේ විවෘත කරන ලදී, යැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත.

මෙම මාර්ගය උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පමණක් වාහන ගමනාගමනය සඳහා විවෘත වේ.

✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post