Ticker

6/recent/ticker-posts

ප්‍රබල දේශපාලකයකු මොහොතකට පෙර අත්අඩංගුවට

 


හිටපු අමාත්‍ය ඩංගල්ස් දේවානන්ද මහතාව ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. 

යුධ හමුදාවෙන් නිකුත් කල ගිනි අවියක් සංවිධාන අපරාධකල්ලි සාමාජිකයකු අතට පත්වීම සම්බ්න්ධයෙන් මොහුව අත්අඩංගුවට පත් වූ බව වාර්තා වී ඇත.

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments