Ticker

6/recent/ticker-posts

ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න

 


කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ සක්‍රීය නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයක් දෙසැම්බර් මස 29 වන දින සිට දිවයින හරහා බලාපොරොත්තු වන බැවින් එදින සිට ඉදිරි දින කිහිපයේ දී වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

ඒ අනුව විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල මෙසේ වැසි තත්ත්වයේ වැඩි විය හැකි බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.  


✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments