Ticker

6/recent/ticker-posts

අලියාට හිංසා කළ සැකකරුවන්ට දුන් දඩුවම මෙන්න

 


සීප්පුකුලම ප්‍රදේශයේ වනඅලියා පුලුස්සා හිංසා කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අද (24) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එම සැකකරුවන් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළිත් රක්ෂිතය බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් ලක්මාලි හෙට්ටිආරච්චි මෙනවිය විසින් නියෝග කළාය.

එම අවාසනාවන්ත සිද්ධියට මුහුණදුන් වනඅලියා මීට දින කිහිපයකට පෙර සීප්පුකුලම ප්‍රදේශයේදී මියගොස් සිටියේය.

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments