කෑගල්ලේ සහ හැටන්වල ජනතාව ඉවත් කරයි.!


නායයෑම් අවදානමක් හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, රත්තාගල ප්‍රදේශයේ සහ හැටන්, රොසැල්ල මාණික්කාවත්ත ජනපදයේ සිටින පවුල් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව රුවන්වැල්ල රත්තාගල ප්‍රදේශයේ පවුල් 11ක් රත්තාගල ප්‍රාථමික විද්‍යාලය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම වටවල රොසැල්ල මාණික්කාවත්ත ජනපදයේ සිටි පවුල් 13ක පුද්ගලයින් 50 දෙනෙකුද එම ප්‍රදේශයෙන් ඉවත් කර වැලිඔය දමිළ මහා විද්‍යාලය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.


✅✅✅✅✅✅ 

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post