Ticker

6/recent/ticker-posts

දේශානී නෙහාරා වෙනුවෙන් රටක් ආදරේ කරන ඔවුන් කී කතාවෙන් බුකිය කැළඹෙයි

 


තමන්ගෙම ක්ෂේත්‍රයේ කෙනෙකුට වුණ නරක සිදූවීමක් නිසා කලාවේ නියැලෙන තරු දෙකක් ලස්සන අදහස් දෙකක් පලකරලා තියෙනවා දැක්කා.

මනුස්සයෙක්ගෙ දුකක් වේදනාවක් මිම් එකක් විදිහට භාවිතා කරන ප්‍රසිධයින් අතරේ Sachinthani Kaushalya ටයි , Nimmy Manohari ටයි හදවතින්ම ගරු කරනවා.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments