Home කලාවැවේ වාන් අරියි! පහළ නිම්නයේ ජනතාවට අවදානයෙන් සිටින්නැයි දැනුම්දෙයි! byලග්න පලාපළ •December 04, 2025 0 කලාවැවේ ජල මට්ටම ඉහළ යන බැවින් අද (04) පෙරවරු 9ට වාන් දොරටු දෙක අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ හේතුවෙන් පහළ නිම්නයේ පදිංචි ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවය.✅✅✅✅✅✅ Auto Redirect Page Redirecting in a moment... Facebook Twitter