පිටරටින් ගෙන්න කිසිඳු අදහසක් නෑ....... කෘෂිකර්ම ඇමතිගෙන් පිළිතුරක්. එළවලු මිල ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න


 අපේ රටේ ගොවි මහත්වරු වැහි දවසට දුක් විඳිනවා වගේම, නගරේ ඉන්න මිනිස්සුත් එළවළු මිල ගැන කෑ ගහනවා. මේ දවස්වල දිවයිනට බලපෑ වැසි සහිත කාලගුණය නිසා, කොළඹ වගේ නගරාශ්‍රිත ප්‍රදේශවල එළවළු මිල ගණන් අහස උසට ගිහින්. ඇත්තටම සමහර නගරවලට එළවළු එන්නෙත් හරි අඩුවෙන්ලු.


කොළඹ මිල ඉහළ යද්දී, දඹුල්ල වගේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල නම් එළවළු මිල ගණන් සීඝ්‍ර ලෙස පහළ බැහැලා තියෙනවා. වෙළෙඳුන් කියන්නේ දඹුල්ලට එළවළු එන එකේ කිසිම අඩුවක් නැහැ කියලයි.

මේ අතරේ, රටේ එළවළු මිල ඉහළ යද්දී, "එළවළු පිටරටින් ගෙන්වනවා" කියලා පැතිරුණු කතා වලට කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සැරටම උත්තර දීලා තියෙනවා. එතුමා කියන්නේ ඒ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් කියලා.

✅✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post