දෙවියනේ ඉස්සර මිනිස්සු කියපු දේ ඇත්ත - ශ්‍රී පාදේ නාය ගිය පසු මතුවුණු අමුතුම දේ මෙන්න


 ශ්‍රිපාද හැටන් මාර්ගයේ මහගිරිදඹය ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමත් සමඟ එම ප්‍රදේශය නාය යාමට ලක්විය.

ඒ අනුව ඉපැරණි වන්දනාකරුවන් ශ්‍රීපාදස්ථානයට ගමන් කිරීම සඳහා උපයෝගී කරගත් බවට සැකකරෙන යකඩ පඩිපෙළක් සහ ආරක්ෂිත දම්වැලක් මෙහිදී හමු වී තිබේ.

ශ්‍රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමුව රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක සහ පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියෝ මෙම යකඩ පඩිපෙළ සහ දම්වැල සොයාගැනීම පිළිබඳව අදහස් දක්වා තිබුණි.

දෙවියනේ ඉස්සර මිනිස්සු කියපු දේ ඇත්ත - ශ්‍රී පාදේ නාය ගිය පසු මතුවුණු අමුතුම දේ මෙන්න  | Strange Discovery At Sri Pada From Landslide

මෙම මාර්ගයට අඩි 20 ක පමණ දිගකින් යුත් යකඩ පඩිපෙළක් සහ අඩි 10 ක පමණ යකඩ දම්වැලක් සවි කර ඇති අතර, කාලෙන් කාලෙට ශ්‍රීපාදස්ථානාධිපති හිමිවරුන් වරින්වර ශ්‍රීපාද කොන්ක්‍රීට් මාර්ගය ඉදිකර ඇති බවද සඳහන් විය.

දෙවියනේ ඉස්සර මිනිස්සු කියපු දේ ඇත්ත - ශ්‍රී පාදේ නාය ගිය පසු මතුවුණු අමුතුම දේ මෙන්න  | Strange Discovery At Sri Pada From Landslide

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post