මහනුවර -කඩුගන්නාව මාර්ගයට හෙට ඉඳලා වෙන්න යන දේ


 ඔන්න කඩුගන්නාව-නුවර මාර්ගය ගැන ඇහෙන අලුත්ම ආරංචිය ගැන තමයි මේ කියන්න යන්නේ. පසුගිය කාලයේ ඇතිවුණ අයහපත් කාලගුණ තත්වය නිසා මහනුවර කඩුගන්නාව මාර්ගය වසා දැමීමට ලක් වුණා.

කොහොම වුණත් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාවෙන් වසා දමා තිබූ කොටස, හෙට (08) දින අලුයම 4:00 සිට සියලුම වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙනවා.

නායයෑම් සහ අනෙකුත් ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම මාර්ග කොටස තාවකාලිකව වසා දමා තිබුණා.



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post