ඩග්ලස් දේවානන්දාට අධිකරණයෙන් දුන් නියෝගය.!

 


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අද (28) දින ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව සැකකාර හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2026 ජනවාරි (09) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

2001 වසරේදී යුද හමුදාවෙන් ඔහුට ලබාදුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ට ලබාදීම සම්බන්ධව සිදුකළ විමර්ශනයකට අදාළව ඩග්ලස් දේවානන්දා පසුගිය (26) වනදා අත්අඩංගුවට ගත්තේය.

✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post