Home කිරිබත්ගොඩ වෙළෙඳසැල් දෙකක මහ විසාල ගින්නක් - නිවන්න ලොකු උත්සාහයක් byලග්න පලාපළ •December 30, 2025 0 අද (30) දින පස්වරුවේ කිරිබත්ගොඩ වෙළෙඳසැල් දෙකක ගින්නක් හට ගෙන ඇති බවට වාර්තා වුණා.ඒ අනුව මෙම ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 5ක් යොමුකර ඇති බව වාර්තා වේ.ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ✅✅✅✅✅✅✅✅✅✅✅✅ Auto Redirect Page Redirecting in a moment... Facebook Twitter