Ticker

6/recent/ticker-posts

මේරියන්ස් නායක නලින් පෙරේරා, දියණිය ස්වේතා මෙලී එක්ක එකතුවෙලා දීපූ නත්තල් තෑග්ග

 


21760 Views
මෙරට සංගීත කණ්ඩායම් අතර නොමැකෙන නමක් තබා සිටින මේරියන්ස් කියූ විට අප මතකයට එන නම නලින් පෙරේරා බව නොරහසක්.

නලින් පෙරේරාගේ කට හඬ නිසා බොහෝ දෙනා අදටත් ඔහු ගයනා කරන ගීත ඇසීමට විශාල කැමැත්තක් දක්වනවා.

ඒ වගේම නලින් පෙරේරාගේ ආදරණීය දියණිය වන ස්වේතා පෙරේරාට ද ගීත ගායනයට ඇත්තේ විශේෂ හැකියාවක් .

මේ දෙදෙනා එක්ව ලඟ ලඟ එන නත්තල වෙනුවෙන් අලුත් නිර්මාණයක් නිකුත් කර තිබෙනවා.

Naththal Seethe (නත්තල් සීතේ) නමින් මෙම ගීතය නලින් පෙරේරාගේ නිළ යූ ටියුබ් චැනලට පසුගියදා මුදා හැර තිබුණා.


Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments