පෙරපාසල් හා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භය ගැන දැනුම් දිමක්

 


හදිසි ආපදා තත්ත්වය හේතු කොට ගෙන වසාදමන ලද පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලින් නැවත ආරක්ෂිතව ආරම්භ කළ හැකි සියලු පෙරපාසල් එළැඹෙන 16 දින සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව දැනුම් දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මේ බව දැනුම් දී තිබේ.

✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post