මහනුවර උණුසුම් වෙයි - පෙරහැරේ අලි කුලප්පුවක්

 


ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් පල්ලෙකැලේ සිට සහල් රැගෙන එමින් තිබූ පෙරහරේ ගමන් කරමින් සිටි ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම නිසා බූවැලිකඩ ප්‍රදේශයේදී නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගතව ඇති බව වාර්තා විය.

ඒ අනුව එම පෙරහරේ ගමන් කරමින් සිටි ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ තායි රාජා පුලතිසි රාජාට පහර දීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම නොසන්සුන්කාරී වාතාවරණය උද්ගතව ඇති බව සඳහන්.

කෙසේ වුවත් හස්ති පාලකවරුන් විසින් මැදිහත් වී හස්තීන් දෙදෙනා පාලනය කොට ඇති බව වාර්තා වේ.

✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post