Ticker

6/recent/ticker-posts

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්.. ඉදිරි දින කිහිපයේ වැස්ස වැඩි වෙයි.!

 


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි කාලගුණය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව සක්‍රීය නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයක් දෙසැම්බර් මස (29) වන දින සිට දිවයින හරහා බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments