Ticker

6/recent/ticker-posts

දික්වැල්ල - බෙලිඅත්ත මාර්ගයේ බිහිසුණු අනතුරක්

 


දික්වැල්ල - බෙලිඅත්ත මාර්ගයේ හදපාන්ගොඩැල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

වීරකැටිය ප්‍රදේශයේ සිට මාතර දෙසට ගමන්ගත් පුද්ගලික බස්රථයක්, මාතර සිට බෙලිඅත්ත දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුර හේතුවෙන් පුද්ගලයින් 30දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

බෙලිඅත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments