ලග්න රැසකට අද දවස අසුබයි ප්‍රවේශමෙන් - දවසේ ලග්න පලාපල

 


🔴 මේෂ ලග්නය

නොගැළපෙන ඇසුරක් ඇති කරයි. නොසන්සුන්තාවයකින් කටයුතු කරයි. වෙනදාට වඩා යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න.

🔴 වෘෂභ ලග්නය

හදිසි ගමනක් යෙදීමට ඉඩ ඇත. අමතර ලැබීම් සහිත දිනයකි. අලුත් දැන හැදුණුම්කම් ඇති කරයි.

🔴 මිථුන ලග්නය

පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. ලැබීම් සහිතයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

🔴 කටක ලග්නය

අන් අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

🔴 සිංහ ලග්නය

ප්‍රමාද වූ කටයුත්තක් සාර්ථක කරයි. ගනුදෙනුවක් සිදුකර ගැනීමට හැකිවෙයි. වියදම් අධිකයි.

🔴 කන්‍යා ලග්නය

වගකීමකින් නිදහස උදා කරයි. එහෙත් සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. වෙහෙසීම් බහුල දිනයකි.

🔴 තුලා ලග්නය

උත්සාහයෙන් කටයුතු සිදුකරයි. මිහිරි ආහාරපාන කෑමට ප්‍රියකරන දිනයකි. දුරගමනකට කටයුතු සූදානමක් ඇති කරයි.

🔴 වෘශ්චික ලග්නය

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. හිතවතෙකුගේ භෝජන සංග්‍රහයකට ඇරැයුමක් ලබයි. සිතට සතුට ඇති කරයි.

🔴 ධනු ලග්නය

අවිවේකී ලෙස දවස උදා කරයි. ගේ දොර පිරිසුදු කිරීමකට වෙහෙසෙයි. හදිසි තීරණ තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

🔴 මකර ලග්නය

ලැබීම් සහිත දිනයකි. වැඩිහිටි උපකාරයක් හිමි කරයි. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදා කරයි.

🔴 කුම්භ ලග්නය

එදිනෙදා කටයුතු කෙරෙහි උනන්දුව අඩුකරන බවක් පෙනේ. සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරයි. නිවෙසින් බැහැරව කටයුතු සිදු කරයි.

🔴 මීන ලග්නය

ශාරීරික වෙහෙසීම් ඇති කරන දිනයකි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පීඩාකාරී ලෙස දවස ගත කරයි.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post