බිහිසුණු අනාවරණයක් - රියදුරන්ගෙන් හා ජනතාවගෙන් ඉල්ලීමක්

 


මාර්ග ආරක්ෂාව දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා නිවේදනය කර ඇත්තේ වසරේ ගතවූ දින 13 තුළ මාරක අනතුරු 77කින් පුද්ගලයින් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

2026 වසර ලබා අද වනවිට දින 13ක් පමණක් ඉකුත් වී ඇති අතර මේ ආකාරයෙන් ඉතා සුළු කාලපරාසයක් තුළ මෙලෙස අධික ප්‍රමාණයේ මාරක අනතුරු හා ජීවිත හානි සිදුවීම කණගාටුවට කරුණකී.

එමනිසා මෝටර් රථ , ත්‍රීරෝද රථ , යතුරුපැදි ආදී වාහන මගින් ගමන් කරන්නන් තමන්ගේ වේගය පාලනය කරගන්නා ලෙසත් ජනතාවද මහාමාර්ගයේ ගමන් කරන විට අතිශය සුපරික්ෂාකාරිව ගමන් කරන ලෙසත් බලධාරීන් ඉල්ලීමක් කර ඇත.


✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post