වයඹ පළාතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 73කට රුපියල් එක්කෝටි තිස්පන්ලක්ෂයක් වටිනා තාක්ෂණික මෙවලම් ලබාදීම සිදු කර තිබෙනවා.
ඒ අනුව වයඹ ගොවි ජනතාව වෙත නව දැනුම බෙදා දීම වෙනුවෙන් කෘෂි නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත තාක්ෂණික මෙවලම් ලබාදීම සිදු කර ඇත.
ඒ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.
එමෙන්ම මෙම අවස්ථාව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුව තිබුණා.
✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
