"පෙර සංසාරෙ මහා ගොඩාක් පිං කළ ගැහැනියක්.. ඒ පිං බලෙන් මහා පුදුමාකර ලස්සනක් ඇයට ලැබිල තියනවා.." ඇයගේ මේ නිහතමානී සුබපැතුම කා වෙනුවෙන්ද..?

 


පියුමි හංසමාලි කියන්නේ සමාජයේ කා අතරත් කතාබහට ලක්වන චරිතයක්. ඇත්තටම විටක පියුමි කියන්නේ  අපි හිතන්නේවත් නැති තරම් නිහතමානී චරිතයක්. 


ඔන්න ඉතින් හැමදාමත් වගේ තමන්ට හිතවත් හැම කෙනෙක්ටම එක වගේ ආදරය කරන ඇය තවත් විශේෂ චරිතයක් වෙනුවෙන් උපන්දින සුබපැතුමක් එක්කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි.


බලන්නකෝ ඇය මේ සුබපතන්නේ කාටද කියලා..

"Shes my beauty queen Rosy Senanayake akki happy birthday to you.. මම මගෙ ජිවිතෙ දැක්ක ලස්සනම සුන්දර රැජින අදටත් ඇය තරම් ලස්සන beauty queen කෙනෙක් නැ.. akki god bless you ඇය පෙර සංසාරෙ මහා ගොඩාක් පිං කළ ගැහැනියක් එ පිං බලෙන් මහා පුදුමාකර ලස්සනක් ඇයට ලැබිල තියනවා."

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post