ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කියන්නේ හැමෝම වගේ දන්න ආදරය කරන චරිතයක්.
කොරෝනා වසංගත සමයේ ජනතාවට නිරන්තරයෙන්ම මාධ්‍ය ඔස්සේ උපදෙස් දුන්නු ඔහු කොරෝනා වසංගතය මර්ධනය වෙනුවෙන් දිවා රෑ නොබල මහන්සි වුණු චරිතයක් කීවොත් හරි.
ඉතින් ඔවුගේ ආදරණීය දියණියගේ විවාහ උත්සවය පසුගිය දා පැවැත්වුණා.
මේ එහි ඡායාරූප කිහිපයක්...
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න





