මුළු රටක් ආදරය කරන ජනප්‍රිය ගායිකා නෙලූ අධිකාරිගේ සොඳුරු කැදැල්ලෙන් මේ ඇහෙන්නේ ගීතයක් වගේම ලස්සන සුබ ආරංචියක්.
ඇගේ ආදරණීය දියණිය තමන්ගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරමින් යුග දිවියට පිවිසියා.
නෙලූ අධිකාරිගේ ඒ සුමියුරු හඬින් ගැයුණු "කිරි සුවඳ තැවරුණු" ගීතය අපේ මතකයේ තවමත් රැඳී තිබියදී, එදා ඒ සින්දුවෙන් කියවුණු පුංචි දියණිය අද දින මනාලියක් ලෙස සැරසී සිටි අයුරු කාගේත් නෙත් සිත් ඇදගත්තා.
අම්මා වගේම ඉතාමත් සුන්දර සහ දඟකාර රුවක් උරුම කරගත් ඇය, සිය සහකරු සමඟ අත් වැල් බැඳගත්තේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ ආශිර්වාදය මැද.
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න





