බස් එකේ යන ඔයාට මේක ගොඩක් වැදගත් වේවි.. බස් ගාස්තු ගෙවන අලුත්ම විදිහ දැන් දකුණටත්...

 


මේ කියන්න යන්නේ බස් එකේ යන ඔයාට ගොඩක් වැදගත් වෙන තවත් කාරණයක්.. 



බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදය දකුණු පළාත සඳහා ද හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.

රජයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ආරම්භ කළ බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියට අදාළවයි දකුණු පළාත සඳහා වන මෙම ගෙවීම් ක්‍රමය හඳුන්වා දී ඇත්තේ.

බස් සංගම් නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා මීට අදාළ සාකච්ඡාවක් පසුගියදා ගාල්ලේදී පැවති අතර එහිදී මෙම වැඩපිළිවෙළේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කර තිබුණා.

මීට පෙර බස්නාහිර සහ ඌව පළාත් කේන්ද්‍ර කරගනිමින් බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබුණා.

✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post