සිරියාවන්ත බවයි, නවීනත්වයයි එකට මුසු වූ මොහොතක්.. මුහුණු පොත කැළඹූ ඒ සොඳුරු රූප පෙළ මෙන්න.

 


මේ දිනවල ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ වැඩිපුරම කතාබහට ලක්වන, ඒ වගේම ප්‍රේක්ෂක ආකර්ෂණය නොඅඩුව දිනාගත් සුරූපී තරුවක් තමයි සංජානා ගමආරච්චි කියන්නේ. 



වේදිකාව, සිනමාව වගේම පුංචි තිරයත් එකසේ ජයගත් ඇය, නිවේදන ක්ෂේත්‍රය තුළත් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනඟාගත් දක්ෂ ශිල්පිනියක්.

සංජානා කියන්නේ රංගනයට විතරක් නෙවෙයි, විලාසිතා වලටත් හරිම දක්ෂ කෙනෙක්. පහුගිය දවසක ඇය සිය මුහුණු පොතට අලුත්ම පින්තූර එකතුවක් එකතු කරලා තිබුණා. ඉතාමත් නවීන පන්නයේ විලාසිතාවකින් සැරසී සිටින සංජානාගේ මේ පින්තූර දුටු රසිකයන් පවසන්නේ ඇය දවසින් දවස තවත් ලස්සන වන බවයි.

සුදු පැහැති සරල උඩුකය හැඩකාර විලාසිතාවකින් සහ දිගු ඩෙනිම් සායකින් සැරසී සිටින ඇයගේ මේ පින්තූර පෙළට මේ වන විටත් විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා.

සැබැවින්ම ඇයගේ ඒ මනස්කාන්ත පෙනුම සහ සිනහව ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතකයක් ඉතිරි කිරීමට සමත් වෙලා තියෙනවා.

ඔන්න ඉතින් ඔයාලත් බලන්නකෝ සංජානාගේ ඒ ලස්සන පින්තූර ටික...


📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post