දුවේ, කවදා හරි ඔයාට තේරෙයි. මේ ලෝකෙ තියෙන වටිනම දේත් ඒක කියන එක ආදරණීය ද්‍රෝණි කෛකෂී වෙනුවෙන් ඔහු එක්කළ සටහන මෙන්න

 


දුවෙකුගේ ජීවිතයේ ඇයට හමුවෙන ලස්සනම ආදරය හිමිවෙන්නේ තමන්ගේ තාත්තාගෙන්.. මේ ලෝකේ ඕනම දුවෙක්ට ඒක පොදුයි.. 


මොහු හරිම ආදරණීය චරිතයක්.. මනුරංග විජේසේකර, අපේ රටේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත ජනප්‍රිය කලා ශිල්පියෙක්. ඔහු හැම වෙලාවකම වගේ ලියන කියන කාරණා හරි වෙනස්.


ඒ වගේම මේ නිසාම මනූ වටා එක්වුණු ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා කියන එකත් බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. තමගේ ආදරණීය දියණියගේ උපන්දිනය දවස පියෙක් විදිහට ඔවුට විශේෂයි.

ඒ ලස්සන දවස වෙනුවෙන් ඇයට මනුරංග එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ ආදරණීය සටහනක්.

"සුබ උපන්දිනයක් යාලුවා...
ඔයාට දැන් අවුරුදු හයක්..
හැබැයි ඒ අවුරුදු හයට අපි සෑහෙන්න අත්දැකීම් ගොඩක් ලැබුවා
ඔයාට දෙන්න ලොකු දේවල් නෑ,
එදත්, අදත් ,හෙටත් අපි ඔයාට දෙන්නේ
ඔයාට, ඔයා වෙන්න තියෙන "නිදහස"
දුවේ, කවදා හරි ඔයාට තේරෙයි.
මේ ලෝකෙ තියෙන වටිනම දේත්
ඒක කියන එක."

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post