Ticker

6/recent/ticker-posts

පසුගිය මාසය පුරාවටම මට මා ගැන හිතන්නවත් නොහැකි වූණා..එකයි මට මෙහෙම උනේ..අසනීප තත්වයෙන් පසුවන ඔහු තැබූ සංවේදී සටහන…

 


ස්තුතියි ..

මිතුරනි ,මිතුරියනි …

ස්වසන ආසාදනයක් නිසා..

හදිසියේම රෝගාතුර වුනු..

මාගැන සොයාබැලූ..

ඉක්මන් සුවය පැතු..

ඔබ සැමට..

පසුගිය මාසය පුරාවටම මට මා ගැන හිතන්නවත් නොහැකි උනා..

එකයි මෙහෙම උනේ..

තව දින කිහිපයක් යනකොට පූර්ණ සුවය ලැබෙවී…

ඉක්මනින්ම අපි වැඩ පටන්ගමු……

..හැමෝටම ස්තුතියි ..

…වෛද්‍ය පාලිත රාජපක්ෂ …




Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments