Ticker

6/recent/ticker-posts

හැමෝම ආදරේ කරන ‘ මැණික් අක්කා ‘ ෆේස්බුක් ඇවිත් කියපු හැඟීම්බර කතාව මෙන්න.


ජිවිතයේ පැරදුනු වැරදුනු මිනිස්සු ලග තමයි සාර්ථකත්වයට හොදම අත්දැකීම්

තියෙන්නේ

ජීවිතේ පහුගිය කාලයේම මොනතරම්

හඬා වැලපීම් ,ඛේදවාචකයන්

අහිමිවීම්,වේදනාවන් මම තරම් විදපු තවත් ගැහැණියක් මේ මහා පොලොව මත ඉන්නවද?

මම හිතන්නේ එ මම මයි

නමුත් මම එදා වැටුණු තැනම

හිටියේ නැ

ඉඩෝරයටත් වඩා වස්සානයේ මම ලස්සනට රුස්ස ගහක් වගේ වැඩුනා

දැන් නම් සුළි කුණාටු දහසක් හැමුවත්

වැටෙන්නේ නැ

ගැහැණියක් විදියට මට මම ගැන හරිම අාඩම්බරයි

යකඩ ගැහැණිය මමම නිර්මාණය කලා


ස්තුතියි pinnacle awards

මගේ ව්‍යාපාරය සඳහා

PEOPLE’S PINNACLE

TURN AROUND COSMETIC BRAND OF THE YEAR 2025!

Miracle Glow Beauty Products( PVT)LTD

සම්මානයෙන් පිදුම් ලැබුවා

බොහොම ස්තූතියි ඒ වගේම බොහොම පින් ඔයාලා හැමෝගෙම ආදරේට සහ ආශිර්වාදයට

ඒ වගේම මගේ සියලුම පාරිභෝගිකයන්ට හා නියෝජිත වරුන්ට






Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments