හයේ පොඩ්ඩන්ගේ ඉංග්‍රීසි පොතේ පිටුවට මොකක් කරාවිද...? ඒ ගැන ඇසෙන විශේෂ කතාව මෙන්න..

 


පාසල් පෙළ පොතට ඇතුළත් වුණු මේ පාඩම ගැන අද බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ එක්තරා වෙබ් අඩවියක් නිසා.


ආන්දෝලනයට තුඩුදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයේ මොඩියුලය මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 61කට ආසන්න මුදලක් වියදම් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව පවසනවා.


එබැවින් එය යළි මුද්‍රණය කරනවාද, නැතිනම් වියදම අවම විකල්ප ක්‍රියාමාර්ගයකට යොමුවනවාද යන්න පිළිබඳ මේ වනවිට අවධානය යොමු වී ඇති බව කළ විමසීමකදී අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදි අනුගමනය කළ හැකි එක් විකල්පයක් ලෙස අදාළ මොඩියුලයේ ප්‍රශ්නගත පිටුව ඉවත්කර බෙදාහැරීම කෙරෙහිද අවධානය යොමු වී ඇති බව කලුවැව වැඩිදුරටත් පැවසුවා.

අරුණ පුවත්පතෙන්..

✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post