ජනවාරි මාසේ ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුවත් කිරීමක්

 


ජනවාරි මාසයට අදාළව ඉන්ධන මිල සංශෝධනය මෙම සතිය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව සෑම මසකම අවසන් තිස් වැනිදාම මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ප්‍රකාශයට පත් කළ යුතු වුවත් මෙවර එය මදක් ප්‍රමාද වී ඇති බව සඳහන්.

එසේම ගත වූ මාසයක කාලයේදී මෙරට ලෝක වෙළදපොළේ ඉන්ධන මිල සුළු වශයෙන් පහළ ගොස් ඇති බව දක්නට ලැබේ.


✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post