මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ගැන ඇසෙන ඒ විශේෂ ආරංචිය මෙන්න..



 මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ගැන මේ ඇසෙන්නේ වෙනස් කතාවක්. 



මෙම වසරේ වෙසක් රාජ්‍ය උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට පොහොය කමිටුවේ එකඟතාව හිමිව තිබෙනවා.

ඒ පිළිබඳව දැනුවත් කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න අද (24) අස්ගිරි, මල්වතු මහනාහිමිවරුන් බැහැදැක තිබුණා.


✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post