පසුගිය සතිය තුළ ලෝක වෙළඳපොළේ රන් මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (17) රන් අවුන්සයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 4594.83ක් ලෙසයි.
පසුගිය සතියේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,639ක් ලෙස සටහන් වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ රන් මිල

රන් අවුන්සයක මිල - රුපියල් 1,448,200
කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 46,000
කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 372,000
කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 42,500
කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 340,500
කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 40,700
කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 325,700
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments