ගයත්‍රි ඩයස් කියන්නෙ පුංචි තිරයෙන් ඔබ හමුවට එන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්.සමාජ මාධ්‍ය තුළත් ඇය නිරන්තරයෙන් කතාබහට ලක්වන කෙනෙක්.ඉතින් අද දුරුතු පුන් පෝය දින ඇය උතුම් ක්‍රියාවක් සිදුකර තිබුණා.බලන්නකෝ ඒ මොකක්ද කියලා...
0 Comments