මව්පිය සෙනෙහස මැද හැදී වැඩෙන දියණියකගේ ජීව්තයේ ලස්සනම දවස වෙන්නේ ඇයගේ විවාහ දිනයයි.
මේ කියන්න යන්නේ ලංකාවේ කවුරුත් හොඳින් හඳුනන ඔහුගේ දියණියගේ විවාහය ගැන කතාවක්.
මේ කියන්න යන්නේ ලංකාවේ කවුරුත් හොඳින් හඳුනන ඔහුගේ දියණියගේ විවාහය ගැන කතාවක්.
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ආදරණීය දියණිය පසුගිය දවසක යුගදිවියට එළඹ තිබෙනවා.
සමාජමාධ්‍ය තුළ මේ අපූරු උත්සවයේ ඡායාරූප කිහිපයක් දැකගන්න ලැබුණා.
බලන්නකෝ උඩරට මනාලියක් ලෙස සැරසුණ ඇය එදා දවසේ මොන තරම් නම් සුන්දරයි ද කියලා.

0 Comments