Ticker

6/recent/ticker-posts

නම කිව්ව සැනින් කවුරුත් අඳුනන කේ. සුජීවාගේ ආදරණීය දියණිය අංජලිගේ අලුත්ම පොටෝ ශුට් එක මෙන්න.

 


මුළු රටක් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා ගැන නොදන්නා කෙනෙක් නැහැනේ.



හැබැයි මේ කියන්න යන්නේ ඇය ගැන විතරක් නෙවෙයි, ඇගේ ආදරණීය වගේම හැඩකාර දියණිය අංජලි රාජ්කුමාර් ගැනයි.

අංජලි කියන්නේ මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය තරුවක්. ඇගේ තිබෙන සුන්දරත්වය වගේම හැම වෙලාවෙම මුවඟ රැඳුණු ඒ ආකර්ෂණීය සිනහව නිසාම බොහෝ දෙනෙක් ඇයට ආදරය කරන්න පටන් අරන්. ඇත්තටම කිව්වොත් අංජලි කියන්නේ පුදුම විදිහට ආකර්ෂණයක් දිනාගත්ත චරිතයක්.

සමාජ මාධ්‍ය ජාලාවල ඉතාම සක්‍රීය චරිතයක් වුණු අංජලි, පසුගියදා ඇගේ මුහුණු පොතට අපූරු ඡායාරූප කිහිපයක් එක් කරලා තිබුණා. ඉතාමත් ලස්සනට වගේම හැඩට හිටපු මේ පින්තූර ටික දැක්ක ගොඩක් දෙනෙක් ඇයට සුබ පතන්නත් අමතක කළේ නැහැ.

ඇය හැමදාමත් වගේ මේ පින්තූර වලත් හරිම සතුටින් ඉන්නවා දකින්න පුළුවන්. ඉතින්, මුළු සෝෂල් මීඩියාවම උණුසුම් කළ අංජලි රාජ්කුමාර්ගේ ඒ අපූරු ඡායාරූප පෙළ පහතින් නරඹන්න.


📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments