Ticker

6/recent/ticker-posts

එක් නිමේෂයකින් විනාශ වූ පවුලක් – මැදගම පරසන්ගස්වැවෙන් හද කම්පා කරනවන පුවතක්

 


ඇය ඔහු සමග ආලයෙන් එක්වෙන්නට ඇත්තේ මොන ත‍රම් නම් බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙනද..? 



ඒත් එක් දවසවක්, එක් නිමේෂයක් ඔවුන්ගේ ඒ ආදර කතාව වෙනස් කරනවා. මේ අන්න ඒ ගැන ඇසෙන ඒ සංවේදී කතාවයි..

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් වූ සිද්ධියකින් සැමියා විසින් සිය බිරිඳව ගිනි තබා ඝාතනය කර ඇති හද කම්පා කරවන පුවතක් ඊයේ වාර්තා වුණා.. ඒ පරසන්ගස්වැව, මැදගම ප්‍රදේශයෙන්.

මෙම සාහසික අපරාධය නිසා ජීවිතය හැරදා ගොස් ඇත්තේ, වයස අවුරුදු 41ක්වූ පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි දැනගන්න ලැබෙන්නේ..

පරසන්ගස්වැව පොලිස් ස්ථානය මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහිදි අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.. 


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments