Ticker

6/recent/ticker-posts

මහල් නිවාස සංකීර්ණයේ සිමෙන්ති බදාමයක් කඩාවැටී සිදු වූ අනතුරින් හත්හැවිරිදි දරුවාට ලැබුන සංවේදි ඉරනම

 


මෝදර ‘හෙළමුතු සෙවන’ මහල් නිවාස සංකීර්ණයේ 7 වැනි මහලෙන් සිමෙන්ති බදාම කොටසක් කඩාවැටීමෙන් බරපතළ තුවාල ලබා සිටි 7 හැවිරිදි දරුවා මියගොස් තිබේ.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගිය බව වාර්තා විය.

දරුවා සිය මිත්තණිය සමඟ නිවාස සංකීර්ණය ආසන්නයේ වෙළෙඳසැලක් අසල සිටියදී, බදාම කොටස් කඩාවැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.

✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments