නිෂිනි හතරසිංහ, ලංකාවේ කවුරුත් ආදරය කරන කලා පවුලක තවත් එක් සමාජිකාවක්.
ඇය කලාවට සම්බන්ධ නැති වුණත් ඇයගේ සැමියා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා නිසාත් ඇය ගැන බොහෝ දෙනා දන්නවා.
කොහොම වුණත් නිෂිනි, තිසර කැදැල්ලේ සතුට වැඩිවෙන්නේ පුංචි තිසාරා දුව නිසා කිව්වොත් හරි.
කාගේත් ආදරය දිනාගත්ත පුංචි තිසාරා නිසා නිෂිනි ඉන්නේ ගොඩක් සතුටෙන්, ඒ විතරන් නෙවෙයි ඇය දැන් ගෙවන කාර්‍යබහුල ජීවිතය ගැන මෙන්න මේ වගේ ආදරණිය සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.
”මේ ජීවිතයේ මට තිබෙන වඩාත්ම ආදරණීය භූමිකාව වන්නේ බිරිඳක් සහ මවක් වීමයි..''
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න


0 Comments