මේ පාසල් සිසුන්ට විශේෂ වෙන තවත් එක් කාරණාවක්.
2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3000ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර තිබෙනවා.
අධ්‍යාපන අමාතයංශය විසින් මේ බව කියා සිටියා..
ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය 2026.02.15 දිනෙන් අවසන් වීමට තිබුණ ද එහි වලංගු කාලය 2026.02.28 දින දක්වා දීර්ඝ වෙනු ඇතියි.
අධ්‍යාපන අමාතයංශය විසින් මේ බව කියා සිටියා..
ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය 2026.02.15 දිනෙන් අවසන් වීමට තිබුණ ද එහි වලංගු කාලය 2026.02.28 දින දක්වා දීර්ඝ වෙනු ඇතියි.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments