Ticker

6/recent/ticker-posts

සමාජ මාධ්‍ය කළඹපු ස්ටෙෆනි ගැන සැමියා කියන කතාව

 


පසුගිය දිනවල බොහෝ දෙනෙකේ කතා බහට ළක්වුන නිරූපිකාවක් තමයි ස්ටෙෆනි සිරිවර්ධන කියන්නේ.

ඇය 2011 දී ශ්‍රී ලංකා රූ රැජින කිරුළ දිනාගත් සහ පසුව 2013 දී මිස් ඒෂියා ලෙස කිරුළු පැළඳි සුප්‍රසිද්ධ නිරූපිකාවක් සහ හිටපු රූ රැජිනක් ද වෙනවා.

ස්ටෙෆනි සිරිවර්ධන නිරූපිකාවක් ,නිවේදිකාවක් විදිහට බොහෝ දෙනෙක් අතර ජනප්‍රියත්වයට පත්වුණ චරිතයක් .

තවත් බොහෝ දෙනෙක් අදුනන්නේ ගායන ශිල්පී දුෂ්‍යන්ත් වීරමන්ගේ ආදරණීය බිරිද විදිහට.

පසුගිය දිනවල ඇයව සමාජ මාධ්‍යයේ කතාබහට ළක්වුනේ බන්ධනාගාර අධීක්ෂණ කමිටුවේ සාමාජිකාවක් ලෙස ඇය  පත් වීමත් සමගයි  

ඉතිං අද ස්ටෙෆනිගේ උපන්දිනය දුෂ්‍යන්ත් හරි ආදරෙන් සිය බිරිදට සුබපතලා තිබුණේ මේ විදිහට  

“කවර අවර දුක ආවද ලඟ හිදපන් බදා, මගේ සුදා!” දුෂ්‍යන්ත්ගේ ආදරයේ මිහිරියාව වචන වලට අරගෙන   සටහනක්   facebook  හරහා  එක්කරලා තිබුණා.


GalleryGallery

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments